
Yanna Giya Da
යන්න ගිය දා
ArtisteMihindu Ariyaratne
ComposerMihindu Ariyaratne & Isuru Wickramanayake
LyricsNarada Wijesooriya
Music Produced byIsuru Wickramanayake
OFFICIAL MUSIC VIDEO
Spotify Player
Apple Music Player
Deezer Player
LYRICS
සිංහල පදමාලාවයන්න ගිය දා අවුලවාගිය
ආදරේ ගින්න දන්නවා නම්
නිවන විදිහත් කියා දී යන්න
දෙන්න බැරි නම් දුන්න තරමට
එපා සෙනෙහස ගන්න
බින්න හිතකට මතකයක් වී
ඔබ දුරින් ඉන්න
සිනා සෙන්නෙමි දරා ගෙන
මුත් ඇතුල් හිත යට රිදුම
ඒ රිදුම් සුව වෙන්නෙ නැති වෙයි
නිවන් දකිනා තුරුම
ආදරී ඔබ දන්නෙ නෑ...


